ඇල්පිටිය පොහොට්ටු අවසන් රැළිය
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැළිය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය නගරයේදී පැවැත්විණ.
මෙහිදී ජනතාව ඇමතූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඇල්පිටිය මැතිවරණය සියයට 70කින් ජය ගන්නා බවයි.
එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශ්වයන්ට බෙදී ඇති බවත් ඔහු සඳහන් කළේය.
රැළිය අවසන් වන තෙක්ම සැලකිය යුතු ජනතාවක් රැදී සිටින අයුරු දක්නට ලැබුණි.


popular news
-
Champa Wednesday, 09 October 2019 04:18 AM
කෝ මිනිස්සු? මෙච්චරද? මට හිතෙන විදිහට නම් නොවැම්බර් 16 චන්දෙ තියන්නැ බැරි තරමට කලබල ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම කරන්නේ ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂේ වෙන්න පුළුවන්. ගෝඨාභයගේ නඩුවේ තීන්දුවට විරුද්ධව appeal කලොත් කලින් දීපු තීන්දුව වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් එතන ගෝඨාභයට විරුද්ධ පැහැදිලි legal point එකක් තියෙනවා. අනික කියනවා නම් ගෝඨාභය අද වෙන තුරු කියල නැහැ ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. කබ්රාල්ගේ ඉලිප්සාකාර අධිවේගී මාර්ග යෝජනාව තනිකරම MCC COMPACT එකේ ඇමරිකන් ඩොලර් මිලියන් 480 ගන්න හදපු ව්‍යාපෘතියක් කියල ඕනේ මෝඩයෙක්ට වුනත් තේරෙනවා. රටට ආදරේ කිසි මිනිහෙක්ට මේකට කැමති වෙන්න බැහැ. මම කියන්න ගියේ හදිසියෙවත් appeal එකෙන් ගෝඨාභය disqualify වුනොත්, බොහෝ විට වෙන්න ඉඩ තියෙනවා, රට පුරා දරුණු ප්‍රචණ්ඩකාරී කලකෝලාහල ඇති වෙන්න පුළුවන්. එතකොට අනිත් පැත්තත් නිකම් ඉන්න එකක් නැහැ. එතකොට මැකොට වෙනවා චන්දෙ කල් දාන්න ඒ මොකොද පූර්ව ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුල මිනිස්සුන්ට තමන්ගේ චන්දෙ නිදහසේ ප්‍රකාශ කරන්න ඉඩක් නැති නිසා. මගේ හැඟීම නම් චන්දෙ ජනවාරි අග හෝ පෙබරවාරි මුල වෙනකම් කල් යයි කියල.
Reply : 1 0
saman Wednesday, 09 October 2019 09:19 AM
මෙහි සිටින ජනතාව දිහා බලපුවහම තේරෙන්නේ මේ තරම් සෙනගක් කොලොම්බට හා සමානව සිටීමට පිටතින් ආ අය බවයි . ඇල්පිටිය පොහොට්ටුව දිනයි නමුත් ඇයි මෙතරම් වෙහෙසෙන්න අවශ්‍ය වන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

