ඇඹිලිපිටිය කඩදාසි කම්හල PPP යටතේ යළි අරඹයි
ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කරන බව රජය පවසයි.මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම කම්හල සීමා සහිත ජාතික කඩදාසි සමාගම හා කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම එක්ව ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා කොන්දේසි සහිත ගිවිසුමකට එක්වීමෙන් අනුව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ඇඹිලිපිටය කඩදාසි කම්හල 2012 වසරේ සිට මේ දක්වා වසා දමා තිබේ.

popular news
-
janahitha Wednesday, 02 March 2022 08:49 AM
Jeppoth vada patan ganivi navatha vasevi sithevi kiyavi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

