ජිබූතිහි නවතා තිබූ ඇමෙරිකා නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් හා ඉරානයට අයත් නෞකා තුනක් එකම දිනයකදී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා තිබුණ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවැසුවේ එම ඉල්ලීම් දෙකටම අවසර නොදුන් බවද ජනපතිවරයාසඳහන් කළේය.
පීඩනය මධ්‍ය යේ වුවද මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් එම ඉල්ලීම් ඉවත දැමුවේ මැදපෙරදිග කලාපයේ තිබෙන ගැටුමක් අපේ රටේ කොළඹ හා මත්තලට පැමිණීමට ඉඩ තිබුණ බව ජනපතිවරයා පැවැසීය.
