ඇමෙරිකාවේ සිට ආපු ජනපති යළි ජර්මනියේ සංචාරයකට
සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවර බලා එළැඹෙන 26දා පිටත්ව යයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය.
ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනට පැමිණියේ අද(24) පෙරවරුවේය.
අංජුල මහීක
popular news
-
Demuni de Silva Thursday, 05 October 2023 11:31 AM
Before get him expelled by the people, he does misusing people's wealth !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

