ඇමෙරිකාවේ මරණ 66000යි
- 3 05 2020
- 21:23
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
වොෂිංටන් - එක්සත් ජනපදය තුළ කොවිඩ් 19 මරණ පසුගිය පැය 24 තුළ 1,435 කින් ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 66,000 කි.
සෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.
ලෝකයේ වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයන් වාර්තා වන රට අමෙරිකාවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
