ඇමෙරිකාවේ ටෙක්සාස් නුවර පෝර්ට් ආතර් හි වැලෙරෝ පිරිපහදුවේ පිපිරීමක් සිදුව ඇති අතර ඒයින් විශාල විශාල දුමාරයක් පිටවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් පිරිපහදුවේ හේතුවෙන් බටහිර දෙස දිංචිකරුවන්ට තමන්ට සිටින ස්ථානයටම වි සිටින්නැයි උපදෙස් දී තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර තුවාල කිසිවක් වාර්තා වී නොමැත.නිලධාරීන් ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය නිරීක්ෂණය කරමින් සිටී.
