ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්
ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දීම සඳහා ඇමෙරිකාව මෙම ණය මුදල් ලබාදෙන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
popular news
-
රමණිශී Friday, 17 June 2022 08:13 AM
ලංකාව අනාතයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

