ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්රහාරක ජෙට් යානාවක් හා ප්රහාරක සෙවිමෙ හා මුදවා ගැනීමේ යානයක් තමන් විසින් විනාශ කළ බව ඉරානය සඳහන් කරයි.
එ අනුව මුලින්ම ඇමෙරිකාවට අයත් F-15E fighter jet යානයක් මුලින්ම ඉරානය විසින් විනාශ කර ඇති අතර පසුව එහි ගමන් කළ නියමුවන් බේරා ගැනීම වෙනුවෙන් යොදවනු ලැබූ ඇමෙරිකාවේ A-10 සෙවීමේ යානයක් විනාශ කර තිබේ.

