www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.
එම කොවිලේ පාලක සභාවේ ආරාධනාවක් අනුව ඇමරිකානු තනාපතිනිය අද (07දා) උදැසන එම කෝවිලට පැමිණි අතර , එම කොවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පා.ම වි රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු සෙසු නිලධාරින් විසින් තනාපතියව හින්දු චාරිත්‍රානුකුලව පිලිගනු ලැබුහ.
එම පිලිගැනිමෙන් අනතුරුව සීතාඑලිය සිදෙයිඅම්මන් කොවිලේ එතුමිය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පුජාවක් පැවැත්වු අතර , එම පුජාවෙන් අනතුරුව තුර්කියේ ඇති වු භුමිකම්පාවෙන් මියගිය අයට පිං අනුමෝදම් කරමින් පැවැත් වු පුජාවකට එතුමිය සහභාගි විය.
ඇමරිකානු තනාපතිනිය නුවරඑලිය සිතාඑලිය සිදෙයිඅම්මන් කොවිලට පැමිණිම සනිටුවන් කරමින් එම කොවිලේ පාලක සභාව විසින් එතුමියට සිහිවටන තිළිණයක් පිරිනැමුහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd