විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙන්නේ "විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්ථනය කළමනාකරණය කිරීම, සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්" යන තේමාව යටතේය. ඇමති විජිත හේරත් මහතා මෙවර ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදෙයි.