ඇඳිරි නීති බලපත් ලබාදීමේ ක්‍රමය ජනපති නියමයෙන් වෙනස් කරයි
- 7 04 2020
- 23:00
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශවල ගමන් කිරීම වෙනුවෙන් ලබාදෙන ඇඳිරි නීති බලපත් ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
