මිට පෙර නිකුත් කළ ඇදිරි නීති නිවේදනය වෙනස් කරමින් ජනපති මාධ්‍ය අංශය විසින් නව ඇඳිරි නීති නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17දා) අලුයම 5 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට පෙර නිකුත් කළ නිවේදනය අනුව අද රාත්‍රී 8.00 සිට හෙට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.