ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 9000 පසු කරයි
- 1 04 2020
- 20:33
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද(01) දහවල් 12 සිට සවස 6 දක්වා පුද්ගලයින් 289 ක් අත්අඩංගුවට පත්ව තිබෙන අතර වාහන ද 67 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා වාහන 2216 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
