ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093 දක්වා ඉහළට
- 21 05 2020
- 08:48
- {{hitsCtrl.values.hits}} views
- ..
මාර්තු මස 20 වන දින සිට අද (21) දින උදෑසන දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 61,093ක් බව පොලීසිය නිවේදනය කරයි.
එලෙස අත්අඩංගුවට පත් මුළු වාහන ප්රමාණය 17 172කි.
ඊයේ (20) උදෑසන සිට අද (21) දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 668 ක් හා වාහන 248ක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමෙන් අත්අඩංගුවට පත්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
