ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධව තීරණයක් ගෙන නෑ
ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පසුව පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
popular news
-
Deepal Nirosh Friday, 01 April 2022 09:33 AM
යළි ඇඳිරි නීති පැනවීමක් අවශ්‍ය වෙන එකක් නැහැ. ඒත් එළඹෙන ඉරිදා (03) කතෝලික දේවස්ථානවලට යම් කිසි ආරක්ෂාවක් සැපයීමට ගැන කල්පනා කළොත් හොඳ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

