ඇඳිරිනීතිය කඩ කරමින් දේව මෙහෙයකට එක්වූ 18ක් අත්අඩංගුවට
හොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දේව මෙහෙයට 80කට ආසන්න පිරිසක් එක්ව ඇති අතර අනෙක් පිරිස ස්ථානයෙන් පළා ගොස් තිබේ.
අත්අඩංගුවට පත්වූ පිරිස අතර එම පල්ලමේ මව්ලවිවරයා හා සභාපතිවරයා වන අතර ඔවුන්ට දැඩිව අවවාද කිරිමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
popular news
-
kapila Friday, 27 March 2020 10:38 PM
ඔන්න දැක්කද පොලිසිය නීතිය නවන හැටි. මේ වෙනකොට ඇඳිරි නීතිය කඩ කරලා 1000 කට වැඩියේ පොලිසියේ අත්අඩංගුවේ ඉන්නවා. ඒ අය කරලා තියෙන්නේ ඇඳිරි නීතිය වෙලාවේ පාරේ ගිහිල්ල. මේ වගේ සාමුහිකව රැස්වෙලා නොවේ. 80 ක් රැස්වෙනවා කියන්නේ ඉහල අවදානම් අවස්ථාවක්. එතකොට ඒ අය අවවාද කොට නිදහස් කරනවා. අහෝ ශ්රී ලංකා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

