ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 15000 ඉක්මවයි
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 15273 ක් අත්අඩංගුවට ගෙන ඇත.

-
Samson de Silva Tuesday, 07 April 2020 09:11 AM
දැන් ලොකු කතාවක් යනවා මුස්ලිම් අය ඇඳිරි නීති කඩකරමින් එහෙ මෙහෙ යන නිසා කොරෝනා පැතිරෙනවා කියලා. එම නිසා අත් අඩංගුවට පත්වූ 15273න් කී දෙනෙක් මුස්ලිම්ද කියා කරුණාකර ප්රසිද්ද කල හැකිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
