ඇඳිරිනීතිය හේතුවෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහය වන්න - විග්නේශ්වරන්
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දින ගණනාවක් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇඳිරිනීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ
‘ ඇඳිරිනීතිය හේතුවෙන් උතුරේ දෛනික ඉපයීම් සිදු කල බොහෝ ජනතාවක් මේ වන විට දැඩි ආර්ථික පීඩාවන්ට මුහුණ දී ඇති අතරම එම ජනතාවට ජීවිත්වීමට අවශ්‍ය ආහාරපානද සපයාගැනීමට නොහැකි වාතාවරණයක් එළඹී ඇති බැවින් පළමුව එම ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙසට රජයට හෝ වෙනත් සංවිධානයන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම උතුරේ ජනතාවගේ වැඩි පිරිසක් විරැකියාවෙන් පෙළෙන අතර දෛනිකව කුලීවැඩක් හෝ වෙනත් යමක් කොට ජීවත්වූ බැවින් පවතින ඇඳිරිනීතිය හමුවේ එම ජනතාව මහත් සේ පීඩාවට පත්ව සිටින බැවින් රජයේ නිලධාරීන් හෝ ස්වේච්ඡා නිලධාරීන් අදාළ පිරිස් සොයා ඔවුන්ට සහන සැලසීමේ පියවරක් ආරම්භ කරන ලෙසටද සී.වී.විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත.

popular news
-
Kumara Monday, 30 March 2020 01:03 PM
Hello Vigi, don't worry, government will be taken necessary measure to help all nation. Sinhalees are not ill treat to another community. this is the time to proof tamil diaspora to aid and help to tamil helpless innocent people. Mr. Vigi why you cannot inform to international community to help. or Vigi you are help less. this is the reality try to understand. no one help you except Sinhalees government.
Reply : 0 0
Deepal Nirosh Monday, 30 March 2020 02:45 PM
මේ ගැටළුව දෛනිකව ආදායම් ලබමින් රැකියාවල නියුතු මුළු ශ්‍රී ලාංකික ජනතාවටම පොදු ප්‍රශ්නයක්. ඉතින් ඇයි මේ උතුරේ ජනතාවට පමණක් සහන සලසන්න කියා ඉල්ලන්නෙ. ලේ වල තිබෙන්නත් ජාතිවාදය?
Reply : 0 0
Naandana Monday, 30 March 2020 03:41 PM
උතුරේ විතරක් නොවේ මුලුරටේම ඔහොම තමා පර දෙමලෝ
Reply : 0 0
lalith Monday, 30 March 2020 04:50 PM
ඔබලාට පුළුවන්නේ ඒක කරන්න මොකද හොදට ජාතිවාදය අවුස්සන් පුළුවන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

