ඇත්දළ ජාවාරමකට විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවන් ඇත් දළ යුගලය පිටබැද්දර ප්රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම ඊයේ (19දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
popular news
-
උපාසක Thursday, 20 April 2023 12:27 PM
ඉද ඉද එක වෙහෙර විද විද දහම් මනහර සිද බිද දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.කියලා තමයි කියන්න වෙන්නෙ විහාරාධිපති වෙලා වසසින් අවුරුදු 65ක් වෙලත් අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම ආශාවක් මෙහෙම ගියාම සතර වර්ගයාම නිවන් දකීවි නේද අපේ හාන්දුරුවනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

