ඇටම්පිටියට ඝන මීදුමක්
- 27 01 2014
- 13:07
- {{hitsCtrl.values.hits}} views
- පාලිත ආරියවංශ
බණ්ඩාරවෙල- ඇටම්පිටිය ප්රදේශයට අද (27දා) උදෑසන සිටම ඉතා ඝන මීදුම් තත්ත්වයක් ඇති වී ඇතැයි ප්රදේශවාසීහු පවසති.
එමනිසා මෙම කාලගුණික තත්ත්වය යටතේ වඩාත් සැලකිලිමත්ව, විමසිල්ලෙන් රථවාහන පදවන්නැයි ඇටම්පිටිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
