ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා
- 6 10 2020
- 18:18
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 706ක් දක්වා වර්ධනය වී තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
