ආහාර ද්‍රව්‍ය වලට සෙස් බද්දක් පනවලා නෑ
සෙස්බද්දක් පනවා ඇත්තේ ආනයන ආදේශන ඇති භාණ්ඩ වෙනුවෙන් පමණක් බවත් කිසිසේත්ම ආහර වෙනුවෙන් සෙස් බද්දක් පනවා නැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
"මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒක්සයිස් පොත වෙන්න පුළුවන්, පැන්සල වෙන්න පුළුවන්, අපිට තිබෙන විනිමය හිඟය හේතුවෙන් භාණ්ඩ 2000ක් අපිට නවත්වනන් වුණා.
මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවට සෙස් බද්දක් දාලා ඒකෙන් අපි මේ රටේ නිෂ්පාදකයාට උදව් කරනවා. සෙස් බද්දක් දාන්නේ මේ රටේ නිෂ්පාදන ආරක්ෂා කරන ගන්න."
popular news
-
LGPJ Thursday, 17 November 2022 06:14 AM
Operati9ng taxes now enough.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
