ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුව කොළඹදී
- 1 08 2014
- 13:27
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ආසියානු දේශපාලන පක්ෂවල අන්තර්ජාතික සමුළුවේ (ICAPP) මහාමණ්ඩලයේ 08 වැනි රැස්වීම මෙම සැප්තැම්බර් මස (18 - 21) දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එ.ජා.ප. අනුග්රහය ඇතිව ආසියානු ප්රජාවක් ගොඩනැගීම තේමාව යටතේ පැවැත්වීමට නියමිත මෙම හමුවට ආසියානු කලාපයේ රටවල් 33 ක සහභාගීත්වය මේ වන විට සනාථ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
