ආරුගම්ගේ ප්රදේශය ගැන අමෙරිකාව නිකුත් කළ සංචාරක සීමා නිවේදනය ඉවත් කර ගනී
- 13 11 2024
- 16:07
- {{hitsCtrl.values.hits}} views
- ..
ආරුගම්බේ ප්රදේශය ආශ්රිතව අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු සංචාරකයන් සහ මෙරට වෙසෙන අමෙරිකානු නිලධාරීන්ට නිකුත් කළ සංචාරක සීමා නිවේදනය ඉවත් කර තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
