ආර්ථික බංකොලොත් කමිටුවෙන් සජබ සහ මාලිමාව ඉවත්වෙයි
රටේ ආර්ථික බංකොලොත්භාවට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබේ.
14 දෙනෙකුගෙන් සමන්විත මෙම කාරක සභාවේ නව දෙනෙක්ම පොදුජන පෙරමුණේ මන්ත්රිවරු වන අතර ඉතුරු පස් දෙනා විපක්ෂය නියෝජනය කරනු ලබයි.
එමෙන්ම මෙම කාරක සභාවේ සභාපතිවරයා වන්නේ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වන අතර ඔහු එම කමිටුවට පත් කිරීමට එරෙහිව විපක්ෂය විසින් සිය විරෝධය පසුගියදා කතානායකවරයාට පල කෙරිණි
popular news
-
MVH Tuesday, 11 July 2023 09:34 AM
Me gollo hemada ohomai.....wagakeemak ganna tharam hekiyawak ne.......Hemadama maga hera hera minissu rawattana eka thama kare........Api oka ohoma wei kiyala dannawa.........kondak nethi nisa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

