ආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රජයක් නොමතිව ඉදිරි දින කිහිපය ගත වුවහොත් ඉන්ධන, ආහාර හා විදුලිය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය වෙනු ඇති බව ඔහු ප්රකාශ කරයි.