ආර්ථිකය මෙහෙමත් තියෙන්නේ බැසිල් නිසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරමට හෝ ආරක්ෂා වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවැසීය.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
“මොන අමාත්‍යවරයා ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් රාජපක්ෂවරුන්ගේ ශක්තිමත් පුද්ගලයෙක් ලෙස එතුමා ගන්න ඕනෑම තීන්දුවකට අපි (පසුපෙළ මන්ත්‍රීවරුන්) එතුමත් සමග ඉන්නවා කියන පොරොන්දුව අපි එතුමට ලබා දුන්නා.
ඔය අවලස්සන ඇමෙරිකානුවා කියලා චෝදනා කරන්, ඇත්තටම අපි හිතුවා හොඳ ඇමතිවරු කියලා නමුත් විනයක් නැති, කටට බ්රේක් නැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය අපේ ආණ්ඩුවේ ඇමතිධුර මෙහෙයවපු එක ගැන අපිට ලැජ්ජයි.
ඇමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්ධෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවානම් එතුමට කුමන්ත්‍රණ කරන්න තිබුණේ.
මේ අමාරු වෙලාවේ මේ තරම්වත් ආර්ථිය පවතින්නේ එතුමා නිසා තමයි කියන කාරණාව තමයි අපිට වැටහීමක් තියෙන්නේ.”

popular news
-
Deepal Nirosh Wednesday, 09 March 2022 05:52 AM
ආර්ථිකය කෙසේ වෙතත් මේ කතා කරන කෙනාට නම් පැවැත්ම තිබෙන්නෙ බැසිල් ඇමතිතුමා නිසා කියන ඒක නම් පැහැදිලියි.
Reply : 0 0
Nandana Wednesday, 09 March 2022 07:10 AM
Wachalaya kawuda kiyala parlimenthuwe pennuwe oya needa, Meyage adyapana sudusukam danaganna kamathi, arthika vidyawa ganath Dannawada?
Reply : 0 0
LGPJ Wednesday, 09 March 2022 08:43 AM
Yes. He is an Economist my dear.!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

