එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ රුසියානු සභාපතිත්වය අවසන් වී තිබේ. මාසයක කාලයක් සඳහා රටවල් අතර මෙම සභාපතිත්වය මාරුවන අතර පෙබරවාරි මාසයේදී එහි සභාපතිත්වය රුසියාවට හිමිවිය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ කාර්ය භාරය අතර සාම සාධක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර සම්බාධක පිලිබඳව කටයුතු කිරීම හා යුධමය ක්‍රියාමාර්ග සඳහා අනුමැතිය දීම ඇතුළත් වෙයි.
