ආයුර්වේද නමින් වෙන වැඩක් කරලා
- 10 04 2016
- 08:34
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
වැල්ලවත්ත ප්‍ර දේශයේදි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් කරගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය සිවුදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතනයේ කළමණාකරු බව පවසන පුද්ගලයෙකු හා සැකකාරියන් තිදෙනෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
