දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 167ට  අධික මුදලක් වෙන්කර තිබේ.
දිස්ත්‍රික්ක 11ක් වෙනුවෙන් මෙම මුදල් වෙන්කර ඇති අතර එහි උපරිම මුදල ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 40ක් වෙන්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.