ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප
ආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.
එම සැකකරුවන් රුපියල් ලක්ෂ 100 බැගින් වන පුද්ගල ඇපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 27 වැනි දා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළේය.
popular news
-
dayan Friday, 18 September 2020 03:09 PM
No one who destroy the environment will get punished by government system but all who live in the island surly get punished instead naturally. Wait and see.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

