ආනයනික කිරිපිටි මිල අඩුවුවත් දේශීය කිරිපිටි මිලෙහි වෙනසක් සිදු නොකිරීමට දේශීය කිරිපිටි නිශ්පාදන සමාගම් තීරණය කර තිබේ.
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් අඩුකිරිමටත් එයට සමගාමීව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමටත් කිරිපිටි ආනයනකරුවන් තිරණය කර තිබේ.