හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රපාත්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31දා) අලුයම මෙසේ ඔහු අභාවප්රාත්ත වී තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.
