ආණ්ඩුව නියෝජනය කළ මන්ත්රීවරු 40ක් මේ වන විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීීරණය කර තිබේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරු 14ක්, ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ 10ක මන්ත්රීවරු16ක් හා ශ්රීී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 10ක් මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දන්වා තිබේ.