රට නිවරදි මාර්ගයට ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වූ නිවැරදි ක්රියාමාර්ගවලට සහාය ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තිරණය කර තිබේ.
මේ පිළිබඳව සඳහන් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මේ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබේ.