සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ලෙස නව බද්ධක් හඳුන්වාදීමට කටයුතු කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“මේකෙන් පිරිවැටුපට සියයට 2.5ක බද්දක් අයකරනවා. ආනයනය, මිලට ගෙන විකිණීම, සේවා හා නිෂ්පාදකය කියන ක්ෂේත්‍ර හතරටම මේ බද්ද අදාළයි. ආනයනය හා සේවාවලට නිශ්චිතවම පිරිවැටුමට සියයට 2.5ක බද්ධක් අය කරනවා. නැවත බෙදා හැරීමට, විකිණීමට මේ බදු අයකනවා.
මේක වැල් බද්දක් වගේ. එකින් එකට එකිට මේ බද්ද වදිනවා. වැට් බද්ද සියයට 15යි. මේ සමාජ ආරක්ෂණ බද්දත් එක්ක සාමාන්‍ය භාණ්ඩ හා සේවා වල මිල සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා.”