ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් 11 දා සිට වැඩ
- 9 05 2020
- 16:50
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එහි කටයුතු සිදුවන අකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
