ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන තමන් අභිමත ආගමක් ඇඳහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව ආගමක් ඇඳහීමේ නිදහස සම්බන්ධව පනවා ඇති අයිතිවාසිකම් එකහෙලා ආරක්ෂා කිරීමටත් එවැනි අයිතිවාසිකම් වලට ගරු කිරීමටත් ශ්‍රී ලංකා පොලීසියේ සෑම නිලධාරයෙකුම බැදී සිටින බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය පහතින්..
