බලපිටිය බණ්ඩාරවත්ත පරදේශයේදී අද (13දා) රාත්රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ඔහු ඊයේ (12දා) දහවල් ඇහුන්ගල්ලේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බවට තහවුරුවී ඇති බවද පොලිසිය කියයි .
වෙඩි වැදී මියගිය පුදගලයාගේ අනන්‍යතාව තවම තවුරුවී නැති බවද පොලිසිය කියයි. අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.