අසාත් සාලිගේ පක්ෂයේ සහාය සජිත්ට
එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
එහි නායක ආසාත් සාලි මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැවැති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම තීරණය කළ බවයි.

popular news
-
Deepal Nirosh Tuesday, 29 October 2019 03:51 PM
අන්න හරි, ඔෙහාම යං..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

