අස්ගිරි මහ නාහිමියෝ අද සමුගනිති
- 12 04 2015
- 08:51
- {{hitsCtrl.values.hits}} views
- . .
අපවත් වි වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ ශ්‍රී දේහය පළිබඳ අවසන් කටයුතු අද (12දා) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.