ගම්පොල පොලිස් වසමේ ඉල්ලවතුර ප්රදේශයේ අඹගහ තොටුපල ආසන්නයේ මහවැලි ගඟේ ඊයේ සවස දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මියගිය දරුවා අවුරුදු 14 ක් වූ ගම්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි. ගම්පොල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.