අවුරුදු 15 මාස 9ක් වයසැති දැරියක් ගණිකාවක් ලෙස විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සම්බන්ධයෙන් අවුරුදු 36ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ බැංකු ගිණුම් 08කින් රුපියල් මිලියන 45ක මුදලක් හුවමාරු වී ඇති බවද පොලීසිය අණාවරණය කර ගෙත තිබේ. සැකකරු අවුරුදු 18ක් තිස්සේ ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.

