වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ වී තිබේ.
ඊට අදාළ උපදෙස් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.
අදාළ වයස් කාණ්ඩයේ දරුව් සඳහා ලබා දෙන්නේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නතයි.