ඉඟිනියාල පොලිස් වසමේ දේවාලහිද, අම්පාර ප්‍ර දේශ්‍රයේ පදිංචි තම දියණිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වූ බවට බව විසින් ඉඟිනියාගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
පසුගිය මස 22 දා මෙම අපහරණය සිදුව තිබේ. මෙම අපරාධයට සම්බන්ධ සැකකරු දැරියත් සමග ප්‍ර දේශයෙන් පළා ගොස් සැගව සිටින බව පොලිසිය කියය.
ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සමාය ඉල්ලා සිටින අතර සැකකරුගේ ඡායාරූපද පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
සැකකරු පිළිබඳ විස්තර
නම - සුම්ති ගුණවර්ධන
වයස - අවුරුදු 47
ජා.හැ.අං - 752496657V
ලිපියන - දඹගල්ල
සැකකරු පිළිබඳව තොරතුරු දන්නේ නම්,
ස්ථානාධිපති ඉඟිනියාගල - 071 8591150
පොලිස් ස්ථානය ඉඟිනියාගල - 063 2242022 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය කියයි.
