අවුරුදු 05කට රට භාර ගන්න අපේක්ෂකයන් 40ක් ඇප තියයි
- 14 08 2024
- 14:53
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂණ් සභාව අද(14දා) සඳහන් කළේය.
ඇප තැන්පත් කිරීමට තිබූ කාලය අද පස්වරු 12න් අවසන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
