ADA
www.ada.lk
2025 මැයි මස 05 වන සඳුදා
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බැරෑරුම් තත්තවය අවබෝධ කර ගනිමින් විධිමත් සැලැස්මක් සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.
popular news
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ
මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Deepal Nirosh Monday, 23 March 2020 02:51 PM
අනේ මහත්තයො, ජනාධිපතිතුමාටත්, රජයටත්, කොරෝනා මර්දන බලකායටත් මේ රෝග පාලන වැඩ පිළිවල කරගෙන යන්න ඉඩ දීල දැන්වත් තමුන්ගෙ නිවසට වෙලා ටික දවසකට පාඩුවෙ ඉන්නව ද? මේ තත්ත්වය සමනය කරල රට සාමාන්‍ය තත්ත්වයට ආ පසු ඔය එළඹෙන මැතිවරණ සමයෙ හා නව පාර්ලිමේන්තු සැසිවාරවල දි ඔය අඩුපාඩු ගැන කතා කරන්න පුළුවන්. 2019 පාස්කු දින ප්‍රහාරයට පෙර පූර්ව අනතුරු ඇඟවීම් කොපමණ ලැබුණත් තමුන්ට එය වළක්වගන්න පුළුවන් වුණා ද? තමුන්ගෙ හිටපු නියෝජ්‍ය නායකතුමා කොරෝනා ගැන වෛද්‍ය උපදෙස් දෙන්න ගිහින් දැන් ඇණගත්ත කියලවත් දන්නෙ නැද්ද?
Reply : 0 0
Prabath Monday, 23 March 2020 03:55 PM
හරි වෙලාවට හරි දේ කරපු අයනේ - ගෙදර යන්න.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd