අවලස්සන ඇමෙරිකානුවා ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරනවා
මුදල් අමාත්‍ය බැසිිල් රාජපක්ෂ මහතා සිය විශ්‍රාම දිවිය ගත කරන්නේ ඇමෙරිකාවේ බවත් ඒ අනුව ඔහු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමිින් සිටින බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව ඇමෙරිකාව විසින් මුදල් විශුද්ධීකරණ චෝදනාව යටතේ නඩු පැවැරීිමට හැකියාවක් ඇති බවත් එයින් ආරක්ෂා වීම සඳහා ඔහු ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලංකාවේ ක්රිියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
popular news
-
Demuni Uduwara Friday, 04 March 2022 11:39 PM
Habitually, US don't co-exist with the corrupted!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

