ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව බස් ගාස්තුද අඩු කිරිමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරීමට නියමිතය.
අනෙකුත් මිල ගණන් අඩුවන ආකාරය හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර බස් ගාස්තු අඩුවීම හෙට මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙනු ඇත.
