මිදිගම පොලිස් වසමේ ගුරු බැබිල ප්ර දේශයේදී අවන්හල් හිමියෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. වැගන් ආර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම ඊයේ සවස්කාලයේදි සිදුකර තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මරණකරු අවුරුදු 32න් වන මිදිගම පදිංචිකරුවෙකි.